ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 24, 2025
මෙරට ප්‍රමුඛ ව්‍යාපාරික සඟරාවක් වන LMD විසින් කරන ලද සමීක්ෂණයකට අනුව කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනාදරය දිනා ගත් බැංකු සන්නාමය සහ සමස්තයක් ලෙස ලංකාවේ වඩාත්ම ජනාදරය දිනා ගත් සේවා සන්නාමය ලෙස දෙවන ස්ථානයට තේරී පත් වී ඇති අතර, කොම්බෑන්ක් ඩිජිටල් ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනාදරය දිනා ගත් ඊ-වාණිජ්‍ය (මූල්‍ය) සන්නාමය ලෙස නම් වී ඇත. ජනවාරි […]



