ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 2, 2026
නවතම ගෝලීය මූල්‍ය තාක්ෂණයන් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ පුරෝගාමියා බව නැවතත් තහවුරු කරමින්, කොමර්ෂල් බැංකුව තම ගිනුම්හිමියන්ට Paypal මුදල් කොම්බෑන්ක් ඩිජිටල් සේවාව හරහා ආපසු ගැනීමේ පහසුකම ලබා දී ඇත. ගෝලීය ඩිජිටල් ඉපැයීම් සෘජුවම කොමර්ෂල් බැංකු ගිණුම්වලට යොමු කරන සුදුසුකම් ලත් ගනුදෙනුකරුවන්ට මෙම මුදල් ආපසු ලබා ගැනීමේ පහසුකම ලැබේ. කොම්බෑන්ක් ඩිජිටල් සමඟ Paypal ඒකාබද්ධ කිරීම හරහා […]



