ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 10, 2021
අමානා බැංකුවේ ප්රමුඛතම ප්රජා සත්කාර වැඩසටහන වන ඕෆන්කෙයාර් වැඩසටහන, අඛණ්ඩව 8වන වරටත් ප්රතිලාභී දරුවන් වෙනුවෙන් අරමුදල් ප්රදානය කිරීමට පසුගියදා කටයුතු කළේ ය. රටේ පවතින COVID-19 තත්ත්වය හේතුවෙන් මතු වී ඇති දුෂ්කරතා හමුවේ පවා සෑම කාර්තුවකදීම මෙම අරමුදල් ප්රදානය සිදුකිරීමට ඕෆන්කෙයාර් වැඩසටහන පියවර ගෙන ඇත. 2019 වසරේදී ආරම්භ වූ මෙම වැඩසටහන මේ වනවිට දිවයින පුරා […]