ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 6, 2026
ගෝලීය සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන Sophos සමාගම, සිය Sophos Managed Risk සේවා පද්ධතියට ඇතුළත් කළ හැකි Exploit Path Verification (EPV) තාක්ෂණික ධාරිතාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබීය. මෙමඟින් ආයතනයක පරිගණක පද්ධති තුළ පවතින සයිබර් අවදානම් සහ දුර්වලතා වඩාත් නිවැරදිව හඳුනාගෙන ඒවාට ප්‍රමුඛතාවය ලබාදීමට ආරක්ෂක කණ්ඩායම්වලට ඉහළ සහායක් හිමිවේ. මෙම සුවිශේෂී පද්ධතිය ගොඩනඟා ඇත්තේ […]



