Tag: One Galle Face

WhatsApp-Image-2026-09-05-at-3.51.55-PM.jpeg

1min150
කොළඹ, ශ්‍රී ලංකාව: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විලාසිතා සන්නාමයක් වන NOLIMIT, 2026 සැප්තැම්බර් 04 වන දින One Galle Face සාප්පු සංකීර්ණයේ දෙවන මහලේ සිය 31 වෙනි ශාඛාව විවෘත කරමින් කොළඹ නගරය තුළ සිය සන්නාම පැවැත්ම තවදුරටත් ශක්තිමත් කළේය. මෙම නව ශාඛාව, NOLIMIT හි අඛණ්ඩ ව්‍යාප්තියේ මෙන්ම නවීන හා පාරිභෝගික කේන්ද්‍රීය සාප්පු අත්දැකීම් නිර්මාණය කිරීම සඳහා වන […]

Image-I-LBN-1.jpeg

1min330
සිය සන්නාමයේ දේශීය ගමන සනිටුහන් කරමින් Xiaomi Sri Lanka සමාගමේ නවතම Xiaomi 17T ස්මාර්ට් ජංගම දුරකතනය වෙළෙඳපොළට හඳුන්වා දීම සහ Abans දායකත්වයෙන් One Galle Face Mall හි පහළ මාලයේදී නවතම Xiaomi ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම පසුගියදා සිදු විය. මෙරට තුළ සිය සන්නාමයේ වර්ධනය සහ ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට වඩාත් දියුණු තාක්ෂණය මෙන්ම අන්තර්ජාලය හරහා සම්බන්ධ කළ හැකි […]

Image-LBN-1.jpg

1min100
Playdium හි පැවැති CDB PPL 2026, උද්වේගකාරී දෙදින තරගාවලිය සිය ජයග්‍රාහි සමාප්තිය සනිටුහන් කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනික බෝලින් තරගාවලිය වන ‘CDB Playdium Pin League’ (CDB PPL 2026), කොළඹ One Galle Face හි පිහිටි Playdium පරිශ්‍රයේදී 2026 මැයි 16 සහ 23 යන දිනවලදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වා සාර්ථකව නිමාවට පත් විය. දිවයිනේ නන් දෙසින් පැමිණි […]

TBS-1-LBN.jpg

2min250
උත්සව සමය වෙනුවෙන් නව නිෂ්පාදන පෙළක්ද හඳුන්වා දෙයි. බ්‍රිතාන්‍ය සම්භවයක් සහිත, ලොව පුරා ආදරයට පාත්‍ර වූ The Body Shop ශ්‍රී ලංකාව තුළ සිය 10 වැනි සංවත්සරය නිමිත්තෙන් සිය නවතම අලෙවිසැල කොළඹ නගරයේ ප්‍රමුඛතම සුඛෝපභෝගී සාප්පු සංකීරණයක් වන One Galle Face Mall හිදී විවෘත කළේය. One Galle Face Mall වැනි අතිශය ජනප්‍රිය සාප්පු සංකීර්ණයක මෙම නව […]

MAIN-IMAGE-LBN-1.jpg

2min550
ලෝක සංචාරක දිනය 2025 වෙනුවෙන් පැවැත්වුණු ශ්‍රී ලංකා සංචාරක රැකියා සහ වෘත්තීය ප්‍රදර්ශනය One Galle Faceහිදී සාර්ථකව අවසන් විය. සංචාරක සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා පිළිබඳව උනන්දුවක් දක්වන සිසුන්, උපාධිධාරීන්, වෘත්තිකයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් එය පැවැත්විණි. මෙරට ප්‍රමුඛ ආගන්තුක සත්කාර සන්නාමයක් වන Doola River Edge හෝටලයේ නියෝජිතයෝ පිරිසක්ද ඊට සහභාගී වූහ. එම සමාගම […]

A.jpg

1min270
2025 ලෝක සංචාරක දින සැමරුම්  වැඩසටහන හා Colombo Trave Mart 2025 සමාරම්භය සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 27 කොළඹ One Galle Faceහිදී පැවැත්විණි. සංචාරක අමාත්‍යශය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA), ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමය (SLAITO) සහ සංචාරක ආර්ථික හා ආගන්තුක සත්කාර කළමනාකරණ උපාධිධාරීන්ගේ සංගමය (THASL) එම සැමරුම් වැඩසටහන […]

Christell-2-LBN.jpg

1min1260
පැහැපත් සමක් සමග ආත්ම විශ්වාසය වැඩිදියුණු කිරීම සඳහා චර්ම විද්‍යාව, නිවැරදි ජීවන රටාවන් සහ ශරීර සුවතාව එක්තැන් කිරීමේ වැදගත්කම පෙන්වා දෙයි Christell Luxury Wellness විසින් පසුගියදා One Galle Face සාප්පු සංකීර්ණයේදී ‘Acne Lab Pop-Up Experience’ නමින් සුවිශේෂී වැඩසටහනක් පවත්වන ලදි. එහිදී විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ කුරුලෑ ඇතිවීම වළක්වන ආකාරය පිළිබඳව වැදගත් තොරතුරු රැසක් අනාවරණය කෙරිණි. මෙහිදී ශ්‍රී ලංකාවේ […]

Image-1-7-1.jpg

1min160
සන්ෂයින් කන්සියුමර් ලංකා යටතේ ඇති සුප්‍රසිද්ධ තේ සන්නාමයක් වන සෙස්ටා තේ, සිය නවතම වෙළඳ ප්‍රචාරණ දැන්වීම පසුගිය ජුනි 11 දා One Galle Face හි PVR සිනමා ශාලාවේ දී සුවිශේෂී ප්‍රදර්ශනයක් හරහා එළිදක්වනු ලැබීය. බොහෝ දෙනා නැරඹීමට අපේක්ෂාවෙන් සිටි මෙම අවස්ථාව සඳහා තෝරා ගත් පාරිභෝගිකයින්, ඩිජිටල් අන්තර්ගත නිර්මාණකරුවන්, සහයෝගීතාකරුවන් සහ සන්නාමය සමඟ දිගුකාලයක් අත්වැල් බැඳගෙන සිටි […]

02-Image-SOS-Wonder-Village-LBN.jpg

1min390
ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන මෙරට රැකවරණය අහිමි දරුවන් පිළිබඳව දැනුවත් කිරීමේ සහ ඔවුන්ගේ සුභසාධනය උදෙසා අරමුදල් රැස්කිරීමේ අරමුණින් One Galle Face Mall සමග එක් වී ‘SOS Wonder Village’ නමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නැංවී ය. මෙම වැඩසටහන 2024 මාර්තු මස මැද භාගයේ සහ අප්‍රේල් මස මුල් භාගය දක්වා  One Galle Face Mall හි 4 […]

2-Esoft-LBN.jpg

1min640
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික උසස් අධ්‍යාපන ජාලයවන ESOFT Metro Campus, කොළඹ One Galle Face Business Tower හි පිහිටි තම Campus One ශාඛාව හරහා ඉකුත් මාර්තු 14 වැනිදා සිට නවතම ආචාර්ය උපාධි පාඨමාලා දෙකක් පිරිනැමීම ආරම්භ කරන ලදී.     මෙම ආචාර්ය උපාධි පාඨමාලා අතරට Kingston සරසවිය මගින් ප්‍රදානය කරනු ලබන ශ්‍රී ලංකාවේ පළමු සහ එකම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව