ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 6, 2026
Sri Lanka Telecom PLC සමාගමේ ව්‍යවසාය සේවා අංශය වන SLT-MOBITEL Enterprise විසින් මෑතකදී Nutanix තාක්ෂණයෙන් බලගැන්වෙන SLT-MOBITEL Enterprise Premium Cloud හඳුන්වා දෙන ලදි. පසුගියදා කොළඹ ITC Ratnadipa හිදී පැවති Lanka Tech Summit 2026 හිදී මෙම හඳුන්වාදීම සිදුකෙරිණි. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවල ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට සහය වීමේ අරමුණින් Premium Cloud නිර්මාණය කර ඇත. එය මෙරට ව්‍යාපාරවලට […]



