ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 29, 2026
ශ්රී ලංකා කාර්ය උපාය සහ නැව්ගත කරන්නන්ගේ සංගමය මෙහෙයවනු ලැබූ National Logistics Awards 2026 (NLA 2026) සම්මාන උලෙළ කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී සාර්ථකව නිමාවට පත්විය. මෙරට කාර්ය උපාය සහ භාණ්ඩ නැව්ගත කිරීමේ ක්ෂේත්රයේ විශිෂ්ට කාර්ය භාරයක් ඉටු කළ සහ කැපී පෙනෙන ජයග්රහණ ඇගැයීමට ලක් කරමින් පැවති එම සම්මාන උලෙළට ක්ෂේත්රයේ ප්රධානීන්, සම්භාවනීය අමුත්තන් සහ වෘත්තිකයන් ඇතුළු […]



