පාසල් ව්‍යවසායකත්වය සවිබල ගැන්වීම හා පාසල් ව්‍යවසායකත්ව කවයන් අතර පරිවර්තීය මානසිකත්වයක් ඇති කිරීම අරමුණු කර ගනිමින් කොමර්ෂල් බැංකුව විසින් ‘දිරිබල Next Gen පාසල් ව්‍යවසායකත්ව හැඩගැන්වීමේ වැඩසටහන’ නමින් නව මුලපිරීමක් ආරම්භ කර ඇත. මෙම වැඩසටහනේ සමාරම්භය පසුගිය දා පැවැත්වූයේ එහි ක්‍රියාකාරී ව්‍යවසායකත්ව කවය සඳහා පිළිගැනීමට ලක්වූ ගම්පහ යශෝදරා දේවී බාලිකා විද්‍යාලයේ දී ය. එම විදුහලේ බොහෝ […]