ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 3, 2025
PayMedia පෞද්ගලික සමාගම National Best Quality Software (NBQSA) 2025 සම්මාන උළෙලේ සමස්ත රන් සම්මානය දිනා ගත් අතර BoC Flex ශ්‍රී ලංකාවේ විශිෂ්ටම ජංගම දුරකථන මෘදුකාංග යෙදවුම බවට පත් විය. ඔවුන්ගේ Digital Wallet විසඳුමට බැංකු සහ මූල්‍ය අංශය යටතේ කුසලතා සම්මානයත්, BoC Flex ජංගම දුරකතන යෙදවුමට Digital Government අංශය යටතේ රන් සම්මානයත් හිමි විය. මෙය කුඩා […]





