Tag: NAITA

Capture-16.jpg

1min130
ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට තාක්ෂණික පුහුණුව, පිළිගත් වෘත්තීය සුදුසුකම් සහ ආධුනිකත්ව අවස්ථා ලබා දීම සඳහා සිංගර් ශ්‍රී ලංකා සමාගම සහ NAITA ආයතනය අවබෝධතා ගිවිසුමකට පසුගිය දා අත්සන් තබන ලදී. මෙම හවුල්කාරීත්වය හරහා, සිංගර් සමාගමේ ව්‍යාපාරික දැනුම සහ NAITA ආයතනයේ පුහුණු කිරීමේ අංශය එක්කරමින්, අනාගතයට ගැළපෙන දක්ෂ සේවක පිරිසක් බිහි කිරීම අපේක්ෂා කෙරේ. මේ යටතේ සිංගර් […]

Image-LBN.jpeg

1min130
INSEE සිමෙන්ති සමාගම, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) සහ කටුබැද්ද ඉංජිනේරු තාක්ෂණික ආයතනය (IETI) සමඟ පැවති අවබෝධතා ගිවිසුම 2031 දක්වා නැවත දීර්ඝ කරන්නට තීරණය කර ඇත. මේ හරහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෘත්තීය පුහුණු වැඩසටහනක් නොකඩවා පවත්වාගෙන යාමට සියලු පාර්ශවයන්ට අවස්ථාව හිමි වේ. මෙම හවුල්කාරිත්වය නැවත දීර්ඝ කිරීම මඟින් NAITA සහ IETI ආයතන […]

Megakem.jpg

1min390
ජල රෝධක තාක්ෂණ ශිල්පීන් (Waterproofing Technicians) සඳහා ජාතික වෘත්තීය සහතික පත්‍ර (National Trained Certificate) පිරිනැමීමේ වැඩපිළිවෙළ සාර්ථකව කර ගෙන යෑම උදෙසා Megakem Engineering පෞද්ගලික සමාගම ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය (NAITA) සමග ගිවිසුමකට නොබෝදා එළැඹුණි. මෙය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ජල රෝධක තාක්ෂණ ශිල්පීන්ට හඳුන්වා දීමට කටයුතු කළ පළමු අවස්ථාව වන අතර එය […]

MAIN-IMAGE-LBN-1.jpg

1min590
      අනුරාධපුර ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ කාර්මික සූප ශාස්ත්‍ර පුහුණු මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු පෝල් ස්ටීවන්ස් මහතා අතින් විවෘත විය. අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහනේ (S4IG) තාක්ෂණික සහාය ඇතිව, ගුණාත්මක සහ වෘත්තීය බවින් හෙබි සූපවේදීන් බිහි කිරීම සහ සිසුන්ට අවශ්‍ය සුදුසුකම්, පුහුණුව සහ රැකියා අවස්ථා සැපයීම […]

Pintharoo-Shilpee-Second-Convocation-LBN.jpg

1min530
      ශ්‍රී ලංකාවේ දැව ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන JAT හෝල්ඩින්ග්ස් පීඑල්සී සමාගම, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු  අධිකාරිය (NAITA) සමඟ එක් ව, මෙරට දැව පින්තාරු ශිල්පීන් වෙත NVQ ජාතික වෘත්තීය සුදුසුකම ලබා දීම වෙනුවෙන් ක්‍රියාත්මක ‘JAT පින්තාරු ශිල්පී අභිමන්‘ වැඩසටහනේ දෙවන අදියර අති සාර්ථකව නිම කෙරිණි. 2021 වසරේ දී ආරම්භ කරන ලද ‘JAT […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව