ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 6, 2024
අධ්‍යාපන කටයුතු සඳහා වන ගෙවීම් වඩාත් පහසු සහ ආරක්ෂාකාරී කරමින් කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අංශයේ ප්‍රමුඛතම ගෙවීම් ද්වාරය වන MyFees.lk හා හවුල්කාරීත්වයක් ඇති කර ගෙන ඇත. මෙම හවුල්කාරීත්වය ගෙවීම් ඩිජිටල්කරණය කිරීම, ගෙවීම් කාඩ්පත් වල පිළිගැනීම පුළුල් කිරීම, ගෙවීම් සැකසීම සහ ආරක්ෂණ ප්‍රොටෝකෝල විධිමත් කිරීම, සහ ලෝකයේ ඕනෑම තැනක සිට බාධාවකින් තොරව ගනුදෙනු සක්‍රිය කිරීම […]





