ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 23, 2026
ශ්රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම් අතරින් එකක් වන Amana Takaful Insurance PLC, සිය Amana Takaful ජංගම යෙදුම හරහා Live Motor Claim Tracking පහසුකම හඳුන්වා දෙමින් පාරිභෝගික ඩිජිටල් අත්දැකීම ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ. මෙම පහසුකම මඟින් පාරිභෝගිකයන්ට තම මෝටර් රථ රක්ෂණ හිමිකම්වල තත්ත්වය සහ ප්රගතිය ජංගම යෙදුම ඔස්සේ සෘජුවම නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබේ. […]


