ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 1, 2022
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි ‘mCash’ ජංගම මූල්‍ය සේවාව, පසුගියදා විදේශ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් මෙරටට මුදල් එවීම සඳහා භාවිත කරන ‘Lanka Remit’ ජාතික ජංගම සේවාව සමඟ අත්වැල් බැඳගන්නා ලදී. මේ හරහා සුරක්ෂිතව සහ අඩු පිරිවැයකින් පිටරට සිට ලංකාවට මුදල් එවීමට හැකිවේ. Lanka Clear (පුද්.) සමාගම විසින් නිර්මාණය […]