ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 21, 2026
BYD සහ එහි ශ්රී ලංකාවේ එකම බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto එක්ව නව BYD Mobile App නිල වශයෙන් හඳුන්වා දී ඇත. මෙරට මෝටර් රථ ක්ෂේත්රයට නවීනතම තාක්ෂණික පද්ධතියක් මේ හරහා හඳුන්වා දෙන අතර මෙය BYD සන්නාමයේ ඩිජිටල් සේවා ඉදිරියටම රැගෙන යාමේ තවත් එක් වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකිය. BYD Mobile App […]





