ශ්‍රී ලංකාවේ ඩිජිටල් මූල්‍ය සේවාවන් සම්බන්ධ පුරෝගාමියෙකු වන DFCC බැංකුව සහ මෙරට ප්‍රමුඛතම මූල්‍ය සේවා යෙදවුමක් වන Mintpay අතර විශේෂ හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. මෙමඟින් DFCC බැංකුවේ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට, වෙළඳපොළේ නිතර නොලැබෙන සේවාවක් වන “Buy-Now-Pay-Later” (BNPL) සහ “Pay Now” වැනි සුවිශේෂී සේවාවන් භාවිතා කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. DFCC බැංකුවේ Internet Payment Gateway සේවාව සහ […]