Microsoft 365 හි Generative AI ඔස්සේ බලගැන්වෙන Copilot හඳුන්වා දෙනු ලැබුවේ 2023 වසරේ තරම් මෑතකදී යැයි කීම විස්මය දනවන සුළු වේ. කෙසේ නමුත් සැබෑව වන්නේ, Microsoft 365 භාවිත කරන මිලියන 400ක් පමණ පුද්ගලයින්ගේ වැඩ කටයුතු වඩාත් කාර්යක්ෂම කරමින්, වඩාත් පහසු කරවමින්, කාර්යාලීය ක්‍රියාවලීන් වේගවත් කරමින්, වෘත්තිය වැඩකටයුතු පූර්ණ පරිවර්තනයකට ලක් කිරීමට Copilot සමත් වී තිබීමයි. […]