DFCC බැංකුව පසුගියදා DFCC Galaxy දියත් කරමින්, Metaverse තුළ Virtual ශාඛාවක් විවෘත කළ ප්‍රථම ශ්‍රී ලාංකික බැංකුව බවට පත් විය. මෙය ශ්‍රී ලංකාවේ බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ තවත් පෙරළිකාරී හා පුරෝගාමී පියවරක් වන අතර, මෙමගින් ගනුදෙනුකරුවන්ට තම බැංකු සේවා අවශ්‍යතා සපුරාගැනීම සඳහා නවතම අත්දැකීමක් සහ ක්‍රමවේදයක් හිමි වේ. DFCC Galaxy මගින් […]