ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 30, 2026
ලෝක මෝටර් රථ කර්මාන්තය වේගයෙන් විදුලි වාහන (EV) වෙත යොමු වෙමින් සිටින සමයක, විශේෂිත තාක්ෂණික දැනුම සහ විශ්වාසනීය aftersales සේවාවන් සඳහා ඇති අවශ්‍යතාවය වඩාත් වැදගත් වී ඇත. මෙම පසුබිම යටතේ, ශ්‍රී ලංකාවේ Mercedes-Benz රථ සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO, තම පාරිභෝගිකයන්ට ගෝලීය මට්ටමේ සේවා අත්දැකීමක් ලබාදීමේ කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, මෑතකදී Mercedes-Benz Flying Doctor […]












