ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 25, 2026
කොළඹ, ශ්‍රී ලංකාව: BMW රථයක හිමිකරුවෙකු වීමට අපේක්ෂා කරන පාරිභෝගිකයින්ට DFCC බැංකුව සහ Mels Automobiles (Pvt) Ltd. අතර ඇති කරගත් නව උපායමාර්ගික හවුල්කාරිත්වය හරහා, නම්‍යශීලී ලීසිං විසඳුම් සමඟින් සුවිශේෂී සේවා සහ වගකීම් සම්බන්ධ ප්‍රතිලාභ අත්විඳීමට දැන් අවස්ථාව උදා වී තිබේ. දෙපාර්ශ්වයේම ජ්‍යෙෂ්ඨ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් 2026 නොවැම්බර් 5 වන දින අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුමක් මගින් […]



