Tag: Megakem Engineering

A-LBN.jpg

1min140
ශ්‍රී ලංකාවේ ඉදි කිරීම් හා යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත්‍රයට වඩාත් පුළුල් හා නවීන ඉංජිනේරු විසඳුම් සැපැයීමේ තවත් වැදගත් පියවරක් ලෙස Megakem Engineering සමාගම සිය නව Geotechnical Division (භූ තාක්ෂණ අංශය) ඇරැඹීය.මෙම නව අංශය හරහා ව්‍යාපෘතියක ආරම්භක භූ විමර්ෂණ හා තාක්ෂණ ඇගැයීම්වල සිට ඉංජිනේරු සැළැසුම් සකස් කිරීම, අවශ්‍ය නිෂ්පාදන සැපැයීම සහ ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක කිරීම දක්වා සම්පූර්ණ […]

Capture-1.jpg

1min190
Wardena Venture Holdings සමාගමට අනුබද්ධ MEGAKEM Engineering පෞද්ගලික සමාගම හඳුන්වා දෙන MEGAPROOF HI-BUILD ඉලාස්ටෝමරික් Waterproofing ආලේපනය පසු ගිය දා BMICHහිදී වෙළෙඳපොළට නිකුත් කරන ලදී. ඉදි කිරීම් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන සන්ධිස්ථානයක් වන එය මෙරට නිෂ්පාදනය කළ HI-BUILD කාණ්ඩයට අයත් පළමු Waterproofing ආලේපනය වේ. බ්‍රිතාන්‍ය තාක්ෂණය අනුව මෙරටදී නිෂ්පාදනය කරන MEGAPROOF HI-BUILD වර්තමාන වෙළෙඳපොළ තුළ පවතින ඉහළම […]

Megakem.jpg

1min370
ජල රෝධක තාක්ෂණ ශිල්පීන් (Waterproofing Technicians) සඳහා ජාතික වෘත්තීය සහතික පත්‍ර (National Trained Certificate) පිරිනැමීමේ වැඩපිළිවෙළ සාර්ථකව කර ගෙන යෑම උදෙසා Megakem Engineering පෞද්ගලික සමාගම ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය (NAITA) සමග ගිවිසුමකට නොබෝදා එළැඹුණි. මෙය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ජල රෝධක තාක්ෂණ ශිල්පීන්ට හඳුන්වා දීමට කටයුතු කළ පළමු අවස්ථාව වන අතර එය […]

MEGAKEM-IMAGE-1-LBN.jpg

1min250
මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Megakem Engineering පෞද්ගලික සමාගම MEGAKEM සන්නාමය යටතේ නව ප්‍රදර්ශනාගාර දෙකක් විවෘත කරමින් සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර තිබේ. ගම්පහ විවෘත වූ නව ප්‍රදර්ශනාගාරය සහ රාජගිරියේ පිහිටි ප්‍රතිසන්නාමගත ප්‍රදර්ශනාගාරය එම සමාගමේ වර්ධන උපායමාර්ග පිළිබිඹු කරයි. ඉහත කී ප්‍රදර්ශනාගාර දෙක විවෘත කිරීමට අමතරව එම සමාගමේ ප්‍රතිසන්නාමගත Water Proofing නිෂ්පාදනයක් වන MEGAKEM MEGALASTIC […]

Manjula-Kalubowila-–-General-Manager-of-Megakem-Engineering.jpg

1min250
      වර්ධන හෝල්ඩින්ග්ස් ගෲප්හි සාමාජිකයෙකු වන HSR Engineering (Private) Limited සමාගම සිය සහෝදර සමාගම වන Megakem Lanka (Private) Limited හි නිෂ්පාදන විශේෂඥතාව තවදුරටත් ඉහළ නංවමින් , ගුණාත්මක බවින් ඉහළ ඒකාබද්ධ සේවාවක් ලබා දීමේ  මූලික අරමුණ පෙරදැරිව,  Megakem Engineering (Private) Limited ලෙස නීත්‍යානුකූලව සිය නාමය වෙනස් කර ඇති බව නිවේදනය කරයි. Megakem Lanka යනු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව