ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 11, 2023
‘Visa Direct’ සහ ‘Mastercard Send’ යන කාඞ් පදනම් කරගත් කාඞ්පත් අතර මුදල් හුවමාරු කිරීමේ පහසුකම් ශ්රී ලංකාව තුළ පළමු වරට සක්රීය කරන බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. මෙම නවතම ඩිජිටල් පියවර මගින් කොමර්ෂල් බැංකුවේ Visa සහ Mastercard ඩෙබිට් සහ ප්රීපේඞ් කාඞ් හිමියන්ට කොමර්ෂල් බැංකුවේ ස්වයංකී්රය යන්ත්ර මගින් සහ Q+ ගෙවීමේ ඇප් […]