Tag: Mastercard

41-LBN.jpg

1min1200
(2025 ජුනි, කොළඹ), ලොව විශාලතම Luxury Ayurveda ජාලය වන Spa Ceylon සමඟ Shangri-La Colombo සහ Mastercard එක්ව, ජාත්‍යන්තර ප්‍රමිතිවලට සමානව සුවිශේෂී Multi-Sensory Immersive Dining Experience එකක් ලබාදෙමින් උසස් භෝජන සංග්‍රහයක අත්දැකීමක් ලබාදෙන්නට සමත් වුණා. මේ Event එකේදී සවස් කාලය පුරාවට ආරාධිතයින්ට මුහුද සහ වනාන්තරය දක්වා වූ පංචේන්ද්‍රිය මූලික කරගත් Immersive Experience එකක් අත්විඳගන්නට හැකියාව ලැබුණා. […]

Mastercard-New-Year-Campaign-LBN.jpg

1min140
කොළඹ, ශ්‍රී ලංකාව, 2025 මාර්තු xx:  Mastercard වෙතින් එළඹෙන අලුත් අවුරුදු සමය වඩාත් උද්යෝගිමත් අත්දැකීමක් බවට කරන්නට Mastercard කාඩ්පත් හිමියන්ට රුපියල් මිලියන 6ක තෑගි දිනා ගැනීමේ අවස්ථාව හිමි කර දෙන ‘Spend and Win’ නමින් අලුත්ම තරගයක් හඳුන්වා දී ඇත.     සුපිරි වෙළඳසැල්, ඇඳුම් පැළඳුම්, දුරකථන හා සන්නිවේදන, e-commerce, කුලී වාහන සහ ආහාරපාන ඇතුළු අත්‍යවශ්‍ය […]

2023-Rugby-World-Cup-promo-winner-LBN.jpg

1min380
      ප්‍රංශයේ පැවැත්වෙන 2023 රග්බි ලෝක කුසලාන තරඟාවලියට සහභාගි වීමට ශ්‍රී ලාංකිකයෙකු හට මිල කළ නොහැකි අවස්ථාවක් එම තරඟාවලියේ ගෝලීය හවුල්කරුවෙකු වන මාස්ටර්කාඩ් සහ කොමර්ෂල් බැංකුව වෙතින් හිමි වී ඇත. මෙම වසරේ අප්‍රේල් සහ ජූනි අතර කාලය තුළදී කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කරන ලද මාස්ටර්කාඩ් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කළ දහස් සංඛ්‍යාත කාඩ්පත් හිමියන් […]


1min290
      ශ්‍රී ලංකාවේ පුරෝගාමී ජංගම දුරකථන ක්‍රියාකරු වන හච්, සිය අලෙවි වෙළද නියෝජිතයන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කරන ලද “ගෞරවාභිමාන 2023″ සම්මාන උළෙල මෑතකදී අති සාර්ථක ලෙස පවත්වන ලදී. සිය වෙළද නියෝජිතයන් 2023 පළමු මාස ​​4 තුළ සිදුකරන ලද සුවිශේෂී කාර්ය සාධනය සහ ඔවුන්ගේ අඛණ්ඩ උත්සාහය සහ නොසැලෙන කැපවීම මෙහිදී ඇගයීමට ලක් වූ අතර […]

Image-01-LBN-3.jpg

1min260
      ගෝලීය ගෙවීම් දැවැන්තයෙකු සහ ප‍්‍රමුඛතම ක්‍රෙඩිට් කාඞ් සමාගම වන MasterCard සමඟ වන සිය දිගුකාලීන හවුල්කාරීත්වය උපයෝගී කරගනිමින්, හැටන් නැෂනල් බැංකුව සිය ප‍්‍රධාන කාර්යාලයේදී වෙබ් එලිස් කුසලානය ප‍්‍රදර්ශනය කිරීමේ සුවිශේෂී අවස්ථාවක් හිමි විය. ජීවිතයේ එක් වරක් පමණක් හිමි වන මෙම දුර්ලබ අවස්ථාවට එක් වන ලෙස ආරාධනා කරමින් HNB විසින් සිසුන්, බැංකුව සමඟ ගනුදෙනු […]

DFCC-Bank-MasterCard-IPG-LBN-Fill.jpg

1min480
        2022 ජූනි 22, කොළඹ: ශ්‍රී ලංකාවේ ව්‍යාපාර වලට අත්වැලක් වීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් DFCC බැංකුව, Mastercard ඉලෙක්ට්‍රොනික ගෙවීම් පහසුකම (Mastercard Payment Gateway) හරහා ඉලෙක්ට්‍රොනික ගෙවීම් සිදුකිරීමේ පහසුකම සලසා දී තිබේ. ඒ අනුව DFCC ගනුදෙනුකරුවන්ට දැන් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවාවන් අලෙවි කිරීමටත්, ඒ සඳහා Mastercard ගෙවීම් ක්‍රියාවලිය ඔස්සේ ගෙවීම් භාරගැනීමටත් […]

Webp.net-resizeimage-56.jpg

1min360
        LANKAQR ප‍්‍රචලිත කිරීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් දිවයින පුරා දියත් කර තිබෙන ජාතික වැඩසටහන් මාලාවේ නවතම වැඩසටහන කොමර්ෂල් බැංකුව විසින් විශේෂ ආරාධිත අමුත්තන්, පාර්ශවකාර බැංකුවල සාමාජිකයින්, වෙළෙඳුන් සහ තවත් විශාල පිරිසක් සමග ගම්පහ නගර සභා ක‍්‍රීඩාංගනයේදී ජනවාරි 22 වනදා පවත්වන ලදී. මෙය 2022 වසරේදී පැවැත්වූ පළමු LANKAQR වැඩසටහන වන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව