ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 7, 2026
– වසරේ විශිෂ්ටතම මහජන සබඳතා ආයතනය සහ වසරේ විශිෂ්ටතම මහජන සබඳතා වෘත්තිකයා සම්මාන දිනයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මහජන සබඳතා සහ සන්නිවේදන ආයතනයක්වන Mark and Comm සමාගම, පසුගිය අප්‍රේල් 30 වැනිදා මුම්බායි නුවරදී පැවැත්වුණු 15වැනි ACEF ගෝලීය පාරිභෝගික සබඳතා සම්මාන උළෙලේදී රන් සම්මාන දෙකකින් පිදුම් ලැබීය. එහිදී වසරේ විශිෂ්ටතම මහජන සබඳතා ආයතනයට හිමි රන් සම්මානය සමාගමට […]











