සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් නවතම Loyalty වැඩසටහනක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මෙම වැඩසටහන යටතේ සෙලාන් බැංකුවේ Visa Signature, World Mastercard සහ Visa Platinum කාඩ්පත් හිමියන්ට, එම කාඩ්පත් භාවිතයෙන් ගනුදෙනු සිදුකරන ආකාරය අනුව ලකුණු හිමි වන අතර, ඒ ඔස්සේ අලෙවිසැල් රැසකදී ඔවුන්ට විවිධ ප්‍රතිලාභ හිමි වේ. […]