ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 24, 2023
වාහන ලීසිං සඳහා වෙළඳපොලේ පවතින අඩුම මිල ගණන් සහ අනෙකුත් ප්රතිලාභ පිරිනමමින් කොමර්ෂල් බැංකුවේ ජනප්රිය සීමිත කාලීන ප්රවර්ධනය මෙම අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී නැවතත් පැවැත්වේ. ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන කොමර්ෂල් බැංකුව සිය ‘ලීසිං ෆියෙස්ටා’ ප්රවර්ධනය 2023 සැප්තැම්බර් 27 දක්වා ක්රියාත්මක කරන බව නිවේදනය කර ඇති අතර, ඒ යටතේ වසර […]