ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 8, 2021
ශ්‍රී ලංකාව පුරා මුදල් භාවිතයෙන් තොර ගනුදෙනු කිරීමේ ශක්තිමත් පද්ධතියක් ඇති කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ‘රට පුරාම LANKAQR’ වැඩසටහන ප‍්‍රවර්ධනය කිරීමේ තවත් වැඩසටහනක් මෑතකදී තංගල්ලේදී පැවැත්විණි. රට තූළ ඩිජිටල් ගෙවීම් භාවිතය වේගවත් කිරීම සඳහා තමන් දක්වන අඛණ්ඩ සහයෝගය පිළිබිඹු කරමින් මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වානිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB) ද […]




