ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 25, 2021
LANKAQR මගින් මුදල් නොවන ඩිජිටල් පියවීම් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දියත් කර තිබෙන වැඩසටහනට සහයෝගය දැක්වීම සඳහා කොමර්ෂල් බැංකුව පෙබරවාරි 20 වනදා සහ 21 වනදා ,රටපුරාම LANKAQR, වැඩසටහන ගාල්ලේදී පවත්වන ලදී. මෙම වැඩසටහනට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය, මහාචාර්ය ඩබ්ලිව්. ඞී. ලක්ෂ්මන් මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ […]



