ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 8, 2021
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් LANKAQR ගෙවීම් පද්ධතිය ඔස්සේ ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය සඳහා ආරම්භ කර ඇති ජාතික වැඩසටහනට සමගාමීව සීතා සමූහ ව්‍යාපාරයේ අලෙවිසැල් වලින් ComBank Q+ ගෙවීම් ඇප් පහසුකම හරහා LANKAQR ගෙවීම් සිදුකිරීමේ අවකාශය පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට කොමර්ෂල් බැංකුව කටයුතු කර ඇත. ඩිජිටල් ගෙවීම් හා පියවීම් පද්ධතියට නවමු අත්දැකීමක් එක් කරමින් […]