Tag: LANKAQR

HNB-LBN.jpg

1min130
දිවයින පුරා මුදල් රහිත ගනුදෙනු දිරිමත් කිරීමේ තවත් වැදගත් පියවරක් ලෙස හැටන් නැෂනල් බැංකුව සිය ඩිජිටල් ගෙවීම් වේදිකාව වන HNB SOLO හරහා සිදු කරන ඕනෑම දේශීය LankaQR ගනුදෙනු සඳහා වෙළඳ වට්ටම් අනුපාත (MDR) ඉවත් කර ඇත. දිවයින පුරා විසිරී සිටින ව්‍යාපාර සඳහා ඩිජිටල් ගෙවීම් වඩාත් ප්‍රවේශ විය හැකි සහ දැරිය හැකි මිලකට ලබා දීම මෙහි […]

Image-01-1.jpg

1min380
      ශ්‍රී ලංකාව පුරා මුදල් භාවිතයෙන් තොර හා සබඳතා රහිත ගනුදෙනු කිරීමේ ශක්තිමත් පද්ධතියක් ඇති කිරීමේ අරමුණ සහිතව සෞඛ්‍යය සේවා වෙත පහසුවෙන් ප‍්‍රවේශ වීමේ හැකියාව ලබා දෙමින් LANKAQR ගෙවීම් විසඳුම් ලබා දීම සඳහා HNB SOLO, ලංකා හොස්පිට්ල්ස් සමඟ පසුගියදා අත්වැල් බැඳ ගත්තේය. මේ සඳහා නිර්මාණය කරන ලද අද්විතීය කේතයක් වන Dynamic QR කේතය […]

Q-Payment-app-offers-LBN-Fill.jpg

1min360
        කොමර්ෂල් බැංකුවේ Q+ ගෙවීමේ ඇප් සේවාව භාවිතා කරමින් තෝරාගත් අලෙවිසැල් වෙතින් ස්කෑන් කර ගෙවීම් සිදුකිරීමේදී ග්‍රොසරි භාණ්ඩ, ආහාර, සේවා සහ ඇඳුම් පැළඳුම් සඳහා මුදල් ආපසු ලබාදීම, මුදල් ත්‍යාග ලබාදීම, නොමිලේ සේවා පැකේජ ඇතුළු දීමනා මාලාවක් ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව වැඩසටහනක් ආරම්භ කර තිබේ. 2022 සැප්තැම්බර් මාසය දක්වා තෝරාගත් දිනයන්හි සහ එක් […]

Webp.net-resizeimage.jpg

1min530
    ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි ‘mCash’ ජංගම මූල්‍ය සේවාව,  පසුගියදා විදේශ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් මෙරටට මුදල් එවීම සඳහා භාවිත කරන ‘Lanka Remit’ ජාතික ජංගම සේවාව සමඟ අත්වැල් බැඳගන්නා ලදී. මේ හරහා සුරක්ෂිතව සහ අඩු පිරිවැයකින් පිටරට සිට ලංකාවට මුදල් එවීමට හැකිවේ. Lanka Clear (පුද්.) සමාගම විසින් නිර්මාණය […]

SOLO-HNB-QR.jpg

1min290
  ශ්‍රී ලංකාව මුදල් රහිත ආර්ථිකයක් කරා පරිවර්තනය කිරීමේ සිය අඛණ්ඩ කැපවීම තවදුරටත් පිළිබිඹු කරමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ‘රට පුරාම LANKAQR’ වැඩසටහනට සහය දැක්වීමේ තවත් වැඩසටහනක් පසුගියදා ගම්පහ දිස්ත‍්‍රික්කය ඉලක්ක කරගනිමින් පැවැත්විණි. එහිදී HNB එම ප‍්‍රදේශයේ වෙළෙඳ භවතුන්ට සිය ඩිජිටල් ගෙවීම් යෙදවුම වන […]

Webp.net-resizeimage-56.jpg

1min330
        LANKAQR ප‍්‍රචලිත කිරීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් දිවයින පුරා දියත් කර තිබෙන ජාතික වැඩසටහන් මාලාවේ නවතම වැඩසටහන කොමර්ෂල් බැංකුව විසින් විශේෂ ආරාධිත අමුත්තන්, පාර්ශවකාර බැංකුවල සාමාජිකයින්, වෙළෙඳුන් සහ තවත් විශාල පිරිසක් සමග ගම්පහ නගර සභා ක‍්‍රීඩාංගනයේදී ජනවාරි 22 වනදා පවත්වන ලදී. මෙය 2022 වසරේදී පැවැත්වූ පළමු LANKAQR වැඩසටහන වන […]

HNB.jpg

1min320
    දිවයින පුරා ආකර්ෂණීය මුදල් රහිත ගෙවීම් ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත කිරීම සඳහා තවදුරටත් සහාය දක්වමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා මීගමුවේ දී පැවති ශ‍්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) ‘රට පුරාම LANKAQR’ ප‍්‍රවර්ධන වැඩසටහනේ තවත් පියවරකට සම්බන්ධ විය. මෙම වැඩසටහනේදී HNB කුඩා ව්‍යාපාර ඇතුළු වෙළෙඳ ප‍්‍රජාව සමඟ නිරන්තරයෙන් සමීපව […]

Webp.net-resizeimage-42.jpg

1min390
        සංචාරක ක්ෂේත‍්‍රයේ මුදල් රහිත සහ සම්බන්ධතා රහිත ගෙවීම් ජනගත කිරීම සඳහා පුරෝගාමී දායකත්වයක් ලබා දෙමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට සුප‍්‍රසිද්ධ හෝටල් ජාලයේ අවන්හල් සඳහා LANKAQR පහසුකම හදුන්වා දීමට Cinnamon Hotels & Resorts සමඟ අත්වැල් බැඳ ගත්තේය. ශ‍්‍රී ලංකාවේ පළමු පෙළ ව්‍යාපාරිකයන්ගෙන් ඉහළ පිළිගැනීමක් […]

Webp.net-resizeimage-17.jpg

1min380
      LANKAQR මෙහෙයුම් පද්ධතිය Q+ ගෙවීම් ඇප් එක හරහා කරන ලද ගෙවීම් වෙනුවෙන් ‘කෑෂ් බැක්’ ප‍්‍රවර්ධනයක් සහ වට්ටම් පිරිනැමීමේ ප‍්‍රතිඵලයක් ලෙස ප‍්‍රමුඛ පෙළේ විලාසිතා වෙළෙඳ ආයතන තුනක්, ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවල සති අන්ත තුනකදී පමණක් රුපියල් මිලියන 23කට වැඩි විකුණුම් වාර්තා කළේය. LANKAQR මෙහෙයුම් පද්ධතිය හරහා මුදල් රහිත ඩිජිටල් ගෙවීම් ප‍්‍රවර්ධනය කිරීම සහ […]

Webp.net-resizeimage-21.jpg

1min350
      ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රට පුරා LANKAQR සේවාවන් ව්‍යාප්ත කිරීම සඳහා ක්‍රියාවට නංවා ඇති ‘LANKAQR ජනගතකරණ  වැඩසටහන’ 2021 ඔක්තෝබර් 25 වන දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී නිල වශයෙන් ආරම්භ කරන ලදි. රට පුරා ඩිජිටල් ගෙවීම් දිරිගන්වමින්, රටේ අනාගත ඩිජිටල්කරණ සැලසුම් වලට අත්වැලක් වීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබේ. මෙම වැඩසටහනේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව