ලංකා ව්යාපාරික පුවත් - LBNApril 5, 2022
පසුගිය දින පැවැත්වුණු LankaPay Technovation Awards 2022 සම්මාන උළලේදී 2021 වසරේ ශ්රී ලංකාවේ ජනප්රියතම Fintech Payment app ලෙස රන් සම්මානයෙන් පිදුම් ලැබීමට PayMaster ආයතනය සමත්විය. වසර 3ක් වැනි කෙටි කාලයක් තුල ශ්රී ලංකාව තුල සියලුම බිල්පත් ගෙවීම් සේවා, රීලෝඩ් ඇතුළු තවත් සේවාවන් රැසක් සඳහා ජනතා විශ්වාසය ඉහලින්ම දිනාගත් PayMaster මේ වන […]