ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 18, 2026
2026 අගෝස්තු 14, කොළඹ, ශ්‍රී ලංකාව: ලොව ප්‍රමුඛතම ගෘහ භාණ්ඩ සන්නාමයක් වන KUKA HOME හි ප්‍රථම ශ්‍රී ලාංකික ප්‍රදර්ශනාගාරය පසුගියදා විවෘත කෙරිණි. නවීන ජීවන රටාවන්ට ගැළපෙන නවතම විලාසිතාවන් අනුව නිෂ්පාදනය කරන ලද ගෘහ භාණ්ඩ සහනදායී මිලට ලබාදීම සම්බන්ධයෙන් ලොව පුරා ජනප්‍රියත්වයක් දිනා ඇති KUKA HOME සන්නාමයේ මෙරට නියෝජිතයා ලෙස, Finco Holdings හි ගෘහ භාණ්ඩ අලෙවි […]



