ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 26, 2026
කොළඹ, 2026 ඔක්තෝබර් 19: ශ්රී ලංකාවේ වෛද්ය ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, Kings Hospital Colombo රෝහල මෙරට ප්රථම රොබෝ තාක්ෂණික දුරස්ථ ශල්යකර්ම (Robotic Telesurgeries) දෙක සාර්ථකව සිදු කර තිබේ. කිලෝමීටර් 3,000කට අධික දුරකින් පිහිටි ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට විශේෂඥ ශල්ය වෛද්යවරුන් විසින් දුරස්ථව මෙහෙයවන ලද මෙම ශල්යකර්ම දෙක, ඔක්තෝබර් 19 වැනිදා Kings Hospital Colombo රෝහලේ […]



