ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 4, 2025
මයික්‍රෝ කාර්ස් ලිමිටඩ් සමාගම දේශීයව එකලස් කරන හෝ නිෂ්පාදනය කරන සියලුම වාහන පරාසයන් සඳහා ආකර්ෂණීය ලීසිං පහසුකම් ලබා දීමට කොමර්ෂල් බැංකුව එම සමාගම සමඟ හවුල්කාරිත්වයකට එළඹී ඇත. 2026 මාර්තු 31 දක්වා ක්‍රියාත්මක වන මෙම ප්‍රවර්ධනය යටතේ සමාගම් දෙකම ලීසිං ගනුදෙනුකරුවන්ට විශේෂ ප්‍රතිලාභ ලබා දෙන බව බැංකුව පවසයි. මෙම ප්‍රතිලාභ මයික්‍රෝ සමාගම නියෝජනය කරන සියලුම වෙළඳ […]



