Tag: JETOUR

Capture-7.jpg

1min250
ශ්‍රී ලාංකිකයින්ගේ වාහන සිහිනය වඩාත් පහසුවෙන් සැබෑ කරලීම වෙනුවෙන් හැටන් නැෂනල් බැංකුව සහ යුරෝ මෝටර්ස් (Euro Motors) පුද්ගලික සමාගම පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම සුවිශේෂී සහයෝගීතාවය හරහා HNB සතු විශේෂඥ බැංකුකරණ පළපුරුද්ද සහ යුරෝ මෝටර්ස් සමාගම මෙරටට හඳුන්වා දෙන ලොව සුප්‍රකට DONGFENG සහ JETOUR වැනි වාහන සන්නාමයන් පාරිභෝගිකයා වෙත සමීප කෙරේ. පාරිභෝගිකයින්ට නම්‍යශීලී සහ ආකර්ෂණීය මූල්‍ය […]

Image-LBN-7.jpg

1min130
Euro Motors පුද්ගලික සමාගම මගින් මෙරටට හඳුන්වා දෙන ලොව වේගයෙන්ම වර්ධනය වන SUV රථ සන්නාමයක් වන Jetour, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාසල් ක්‍රිකට් තරගාවලි තුනක් සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙමින් ප්‍රජාවන් සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව, ආනන්ද සහ නාලන්ද විද්‍යාල අතර පැවැති 96 වැනි සුලෝහිත සංග්‍රාමය (Battle of the Maroons), කොළඹ […]

Image-01-LBN-5.jpg

1min420
දශක දෙකක් පුරාවට ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තය තුළ ඉහළ විශ්වාසයක් දිනා ගත් සන්නාමයක් වන Euro Motors සමාගම ගෝලීය වශයෙන් සාර්ථකත්වයට පත් SUV සන්නාමයක් වන JETOUR හි එකම ශ්‍රී ලාංකික නියෝජිතයා ලෙස නිල වශයෙන් පත් කර ඇත.ශ්‍රී ලංකාවේ වෙළෙඳපල වෙත JETOUR හඳුන්වාදීම  සනිටුහන් කරමින් Euro Motors විසින් JETOUR හි වැඩි ඉල්ලුමක් සහිත මාදිලි ද්විත්වයක් වන  […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව