Tag: JAT Holdings

6th-Pintharu-Abhiman-Convocation-LBN.jpg

1min90
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය (NAITA) සමඟ එක්ව ජාත්‍යන්තරව පිළිගත් වෘත්තීය සහතිකයක් වන NVQ සුදුසුකම් සපුරාගත්  පින්තාරු ශිල්පීන් 100 කට වැඩි පිරිසක් ඇගයීමට ලක් කරමින් JAT Holdings PLC ආයතනය 6 වන පින්තාරු අභිමන් NVQ සහතික පිරිනැමීමේ උත්සවය  පසුගියදා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ඒ අනුව ජාත්‍යන්තර පිළිගැනීමක් NVQ සහතිකලත් පින්තාරු   ශිල්පීන් 800 දෙනෙකු මේ වන විට […]

Hydro-Plus-packshot.jpg

1min300
JAT Holdings PLC, සිය JAT Paints අංශය හරහා, Hydro+ නමින් ජල ආරක්ෂිත තීන්ත නිෂ්පාදනයක් හඳුන්වා දී තිබේ. UV-cross-linking acrylic-PUD තාක්ෂණයෙන් බලගැන්වුණූ මෙම තීන්ත, ශ්‍රී ලාංකීය නිවාස සහ ගොඩනැගිලි සඳහා බාහිර ආලේපනයන් අතර නව ප්‍රමිතියක් ගොඩනංවයි.     JAT Hydro+ අධික වර්ෂාව, ඇල්ගී සහ දිලීර වලින් බිත්ති වලට උපරිම ආරක්ෂාව සපයන අතර විශේෂයෙන් උෂ්ණාධික දේශගුණික තත්ත්වයන්ට […]

Pintharu-Abhiman-2024-LBN.jpeg

1min1170
JAT Holdings සමාගම විසින් දැව පින්තාරු ශිල්පීන් සවිබල ගැන්වීමේ අරමුණින් තුන්වන “JAT පින්තාරු අභිමන්” වැඩසටහන දියත් කරයි. මෙම වැඩසටහන 2025 අගෝස්තු දෙවන සතියේ ආරම්භ වන අතර, මාස තුනක කාලය තුළ නගර අටකදී පැවැත්වේ. දිවයින පුරා දැව පින්තාරු ශිල්පීන් 800කට වැඩි පිරිසකගේ සහභාගීත්වය මේ සදහා අපේක්ෂා කරයි.     “JAT පින්තාරු අභිමන්”, ජාතික මට්ටමින් දැව පින්තාරු […]

JATPOT-Image-LBN.jpeg

1min230
JAT Holdings PLC සමාගම විසින් දියත් කළ සුවිශේෂී JATPOT 2024 පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් විය. එම වැඩසටහන හරහා ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින ගනුදෙනුකරුවන්ට සහ වෙළඳ නියෝජිතයන්ට රුපියල් මිලියන 17ක ත්‍යාග පිරිනැමීමට කටයුතු කෙරිණි. මෙම ත්‍යාග පිරිනැමීමේ උත්සවය පසුගිය 2025 මැයි 16 වැනි දින JAT Holdings ප්‍රධාන කාර්යාලයේදී උත්සවප්‍රකාරයෙන් පැවැත්වින. නිල වශයෙන් මෙම […]

B-LBN.jpg

1min260
2025 අප්‍රේල් 25, කොළඹ. JAT Holdings සමාගම දැව පින්තාරු ශිල්පීන් වෙනුවෙන් ක්‍රියාවට නංවන JAT Loyalty වැඩසටහන නවතම මුහුණුවරකින් යළි දියත් කර තිබේ. 2019 වසරේදී ආරම්භ කරන ලද JAT Loyalty වැඩසටහන සඳහා මේ වන විට දැව පින්තාරු ශිල්පීන් 165,000 කට අධික පිරිසක් ලියාපදිංචි වී ඇත. ක්ෂේත්‍රය තුළ නිසි ඇගයීමක් හිමි නොවන මෙම ශිල්පීන්ගේ ජීවිත නගාසිටුවීම අරමුණු කරගත් […]

JAT-5-LBN.jpg

1min320
      සමස්ත ආදායම 11% කින් ඉහළට දළ ලාභය 2% කින් වර්ධනය වේ සෞදි අරාබියේ, අප්‍රිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන ඒකාබද්ධ ව්‍යාපාර ‘පින්තාරු ශිල්පී අභිමන්‘ වැඩසටහන මගින් පින්තාරු ශිල්පීන්ගේ ජීවනෝපාය සංවර්ධනය දැව ආලේපන ආශ්‍රිත ව නැගී එන කලාපීය සමූහ ව්‍යාපාරයක් මෙන් ම ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන JAT Holdings සමූහය 2023/24 මූල්‍ය වර්ෂයේ දෙවන […]

VOLT-EV-CHARGER-LBN.jpg

1min460
      මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන  JAT Holdings, සෞදි අරාබිය ආශ්‍රිතව ක්‍රියාත්මක ලොව කීර්තිමත් සමාගමක් වනVolt Charge (VC), සමඟ  සහයෝගිතාවක් ගොඩනඟා ගනිමින්, ගෝලීය විද්‍යුත් වාහන (EV) ආරෝපණය කිරීමේ ක්ෂේත්‍රය ආශ්‍රිතව විප්ලවීය වෙනසක් සිදු කිරීමට සූදානමින් සිටී.  සෞදි අරාබිය පදනම් කරගත් Safari Group, QSS Robotics සහ Sri Lankan tech trailblazer Cyrus යන සමාගම් සමග […]

JAT-Holdings-logo-1.jpg

1min1070
      2021 ජූලි 21, කොළඹ: JAT Holdings මූලික කොටස් නිකුතුව සම්බන්ධයෙන් ආයෝජකයන් අතර විශාල උනන්දුවක් ඇති වූ බවත්, සාමාන්‍ය කොටස් 82,904,846 නිකුත් කරන ලද එම කොටස් නිකුතුව අධි දායකත්වයක් සමගින් සාර්ථක ලෙස අවසන් වූ බවත් එම සමාගම නිවේදනය කරයි. කොටසක් රු. 27 බැගින් නිකුත් කරන ලද මෙම කොටස් නිකුතුව තුළින් එක්රැස් වූ මුළු […]

JAT-Holdings-logo-1.jpg

1min2050
2021 ජුලි 17, කොළඹ: ශ්‍රී ලංකාවේ තීන්ත හා ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන JAT Holdings සමාගමේ මූලික කොටස් නිකුතුව මෙම සතියේ ආරම්භ වේ. බොහෝ දෙනෙකු තුළ විශාල උනන්දුවක් ඇතිකළ මෙම කොටස් නිකුතුව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාම එකතුවක් හිමි සමාගමක ආයෝජනය කරමින් ප්‍රතිලාභ රාශියක් හිමිකරගැනීම සඳහා ආයෝජකයන්ට ලැබෙන සුවිශේෂී අවස්ථාවකි. අභියෝග වලට ශක්තිමත්ව මුහුණ දීමේ හැකියාව සහිත, […]

JAT-IPO.jpg

1min370
      05 ජුලි 2021, කොළඹ: ශ්‍රී ලංකාවේ තීන්ත හා ආලේපන ක්ෂේත්‍රයේ විශ්වාසය දිනූ ප්‍රමුඛයා වන JAT Holdings හි ප්‍රථම මහජන කොටස් නිකුතුව (Initial Public Offering – IPO) 2021 ජූලි 20 දින ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. මෙම කොටස් නිකුතුවට පෙර 2021 ජූලි 08 දින ආයෝජකයන් වෙනුවෙන් විශේෂ අතථ්‍ය සමුළුවක් (Virtual Forum) පැවැත්වීමටද සමාගම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව