ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කරමින් ගෝලීය වශයෙන් පිළිගත් රෝග නිශ්චය කිරීමේ සන්නාමයක් වන Japlan Diagnostics පුද්ගලික සමාගම සමඟ අත්වැල් බැඳගත්තේය. දිවයින පුරා පිහිටා ඇති ආයතන වෙත නවීන රෝග විනිශ්චය මෙවලම් හා සේවාවන් ලබා දීම වෙනුවෙන් මෙම හවුල්කාරීවය ඇති කර ගැනීමට […]