Tag: Jaffna Kings

LPL-Playoff-2-LBN.jpg

1min20
LPL තරඟාවලියේ අවසන් වටයේ තරඟ තවත් දින කිහිපයකින් ආරම්භ කිරීමට නියමිත අතර ඊට පෙර ප්‍රධාන කණ්ඩායම් කිහිපයක විසින් තමන්ගේ ක්‍රීඩකයින් මාරු කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව Jaffna Kings කණ්ඩායම, ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක ඉබ්‍රාහිම් සද්‍රාන් වෙනුවට පාකිස්ථාන පිතිකරු කවාජා නෆායි සිය සංචිතයට ඇතුළත් කරගෙන තිබේ. පසුගිය සෙනසුරාදා කණ්ඩායම සමඟ එක්වූ නෆායි, තරඟාවලියේ ඉදිරි සියලුම තරඟ සඳහා […]

WhatsApp-Image-2026-07-20-at-12.40.56-LBN.jpeg

1min130
Dambulla Sixers පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගන්නා විට Jaffna Kings පූර්ව හඳුනා ගැනීම් ප්‍රවර්ධනය කරයි Dambulla Sixers කණ්ඩායමේ හිමිකරු වන ප්‍රියංග ද සිල්වා මහතාගේ නායකත්වය යටතේ, LPL Pink තරගය හරහා පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය පෙරමුණට ගෙන ඒමට කටයුතු කෙරිණි. ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ඇති ජාතික මට්ටමේ පිළිගැනීම සහ ප්‍රේක්ෂක ආකර්ෂණය උපයෝගී කරගනිමින්, පිළිකා […]

LPL-SC-Jaffna-Kings-.jpg

1min140
භානුක රාජපක්ෂ, ශකිබ් අල් හසන්, දුනිත් වෙල්ලාලගේ සහ තස්කින් අහමඩ් Jaffna Kings ප්‍රමුඛයින් බවට පත්වෙති තවත් නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත 6 වන LPL තරඟාවලිය වෙනුවෙන් ශක්තිමත් හා සමබර කණ්ඩායමක් ගොඩනැගීමට SC Jaffna Kings කණ්ඩායම සමත් වී ඇත. මේ සඳහා ඔවුන් දක්ෂ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්, ජාත්‍යන්තර අත්දැකීම් බහුල ක්‍රීඩකයින් ඇතුලු දක්ෂතාවන් සපිරි සාමාජික රටවල ක්‍රීඩකයින් […]

Jaffna-Kings-Logo.jpg

1min140
ඉදිරියේදී පැවැත්වීමට නියමිත 6 වන LPL  තරඟාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත Jaffna Kings කණ්ඩායමේ හිමිකාරීත්වය Sports Commune සමාගමට පැවරුණු බව පසුගියදා නිවේදනය කරන ලදී. සමාගම මෙහෙයවනු ලබන්නේ ඉන්දීය ක්‍රීඩා ව්‍යවසායකයින් වන Manjot Kalra  සහ Mayank Goel විසිනි. LPL තරඟාවලිය වෙනුවෙන් මේ වන විටත් ශ්‍රී ලංකා පිතිකරුවකු වන භානුක රාජපක්ෂ සහ තුන් ඉරියව් ක්‍රීඩක දුනිල් වෙල්ලාලගේ […]

Faisal-Signature-15.jpg

1min450
      ලංකා ප්‍රිමියර් ලීග් (LPL) සමාරම්භක තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම වන යාපනය ස්ටැලියන්ස් හි නව හිමිකරු ලෙස අභිනවයෙන් තේරී පත්වූයේ ශ්‍රී ලංකාවේ උපත ලැබූ බ්‍රිතාන්‍ය ව්‍යවසායකයෙකු වන අලිරාජා සුබාස්කරන් මහතාය. මොහු ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස දෙවන තරග වාරයට යාපනය කිංග්ස් හි හිමිකාරීත්වය ලබා ඇත. මෙම නව ව්‍යාපෘතිය ගැන කතා කරමින් සුභාස්කරන් මහතා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව