ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 6, 2026
ශ්‍රී ලංකාවේ Isuzu වාහන සඳහා බලයලත් බෙදාහරින්නා වන සතොස මෝටර්ස් පීඑල්සී (Sathosa Motors PLC), සිය දිවයින පුරා විහිදුණු අමතර කොටස් අලෙවි නියෝජිත ජාලය ඇගයීම වෙනුවෙන් සංවිධානය කළ ‘Elite Circle’ 2026 අලෙවි නියෝජිත සමුළුව පසුගිය දා Monarch Imperial හි දී උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. මෙරට Isuzu අමතර කොටස් ජාලය ශක්තිමත් කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන […]




