අමානා බැංකුවේ තොරතුරු ආරක්ෂණ පද්ධති වල සුරක්ෂිතතාව වෙනුවෙන් එම බැංකුව වෙත පිරිනමා ඇති ISO/IEC 27001:2013 සහතිකකරණය යලිත් තහවුරු කිරීමට බියුරෝ වෙරිටාස් ශ්‍රී ලංකා (Bureau Veritas Sri Lanka) ආයතනය පසුගියදා කටයුතු කළේ ය. බියුරෝ වෙරිටාස් ශ්‍රී ලංකා යනු ලොව පුරා සහතිකකරණයන් නිකුත් කිරීම සඳහා එක්සත් රාජධානියේ ප්‍රතීතන සේවා ආයතනය වන United Kingdom Accreditation […]