Tag: ISO

Image-.jpg

1min80
ශ්‍රී ලංකාව තුළ එම සහතිකකරණය හිමිකරගත් ප්‍රථම බැංකු නොවන මූල්‍ය සේවා සමාගම බවට CDB පත්වෙයි සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී [Citizens Development Business Finance PLC (CDB)] සමාගම, ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණය (Business Continuity Management) වෙනුවෙන් ISO 22301:2019 සහතිකකරණය හිමිකරගැනීමට පසුගියදා සමත් විය. මෙරට බැංකු නොවන මූල්‍ය සේවා සමාගමක් එම සහතිකකරණය හිමි කරගත් ප්‍රථම අවස්ථාව මෙයයි.   […]

Image-1-LBN.jpg

1min150
ශ්‍රී ලාංකීය කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මෙරට සත්ව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන හේලීස් සත්ව සෞඛ්‍ය අංශය (Hayleys Animal Health) විසින් ස්ථාපනය කරන ලද පශු වෛද්‍ය ඖෂධ සහ සත්ව ආහාර අතිරේක නිෂ්පාදන කර්මාන්තශාලාව ජාත්‍යන්තර ප්‍රමිති සහතික රැසක් දිනාගැනීමට පසුගියදා සමත් විය. ISO 9001:2015, ISO 14001:2015, ISO 22000:2018, ISO 45001:2018, HACCP, සහ GMP ප්‍රමිති සහතික […]

Image-01-LBN-1.jpg

1min200
පුද්ගලික අංශයට අයත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, බැංකු සේවා දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා ISO 9001:2015 තත්ව සහතිය හිමි කර ගැනීමට පසුගියදා සමත් විය. ඒ සමඟ සේවා විශිෂ්ටත්වයේ ප්‍රමුඛයා ලෙස තවදුරටත් තම ස්ථානය ශක්තිමත් කර ගැනීමට HNB සමත්ව සිටී. බැංකු සේවා දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ ප්‍රසම්පාදනය, ලිපිද්‍රව්‍ය ප්‍රසම්පාදනය හා සාමාන්‍ය ප්‍රසම්පාදන […]

1-New-Anthoneys-Feeds-LBN.jpeg

1min90
ශ්‍රී ලංකාවේ මාංශ නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛයෙකුවන නිව් ඇන්තනීස් සමූහයේ සත්ත්ව ආහාර නිෂ්පාදන අංශය පසුගියදා ISO 22000:2018 තත්ත්ව සහතිකය හිමිකරගැනීමට සමත්විය. උසස් තත්ත්වයේ, සෞඛ්‍යාරක්ෂිත සහ තිරසර සත්ත්ව ආහාර තම ගොවිපොළ සතුන්ට ලබාදීම වෙනුවෙන් සමාගමට මෙම ප්‍රමිති සහතිකය  හිමිව තිබේ.     හුදෙක් සමාගම මගින් නිෂ්පාදනය කරනු ලබන මාංශ ආහාරවල ගුණාත්මකභාවය සහ සෞඛ්‍යාරක්ෂිත බව මෙන්ම තම ගොවිපොළ […]

Image-01-LBN-1.jpg

1min150
ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ විශ්වසනීය සන්නාමයක් වන Alumex PLC ශ්‍රී ලංකා ප්‍රමිතී ආයතනය විසින් පිරිනමනු ලබන ISO 45001: 2018 වෘත්තිය සෞඛ්‍ය සහ ආරක්ෂාව කළමනාකරණය සඳහා වන ප්‍රමිති සහතිකය හා ISO 14001:2015 පාරිසරික කළමනාකරණය සඳහා වන ප්‍රමිතිය සහතිකය හිමිකරගැනීමට පසුගියදා සමත්විය. මෙම ප්‍රමිති සහතික ද්විත්වය 2024 ජූලි මස 09වැනි දින සිට බලපැවැත්වේ.   […]

Image-1-LBN.jpg

1min230
තේ පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිති සංවිධාන තාක්ෂණික කමිටුවේ 34 වැනි ISO TC 34/ SC හමුව පසුගියදා කොළඹදී පැවැත්විණ. සාමාජික රටවල් 10ක් නියෝජනය කරමින් ජාතික ප්‍රමිති ආයතන 10ක නිලධාරීන් මෙම විශේෂ හමුව සඳහා එක්ව සිටියහ. යුරෝපා සංගමය මඟින් අරමුදල් සපයන සහ එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) මඟින් ක්‍රියාත්මක BESPA-FOOD ව්‍යාපෘතියේ සහයෝගය යටතේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය […]

Image-01-LBN.jpg

1min300
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව එහි අභ්‍යන්තර ප්‍රේෂණ, බාහිර ප්‍රේෂණ සහ මධ්‍යගත මෙහෙයුම් යන ඒකක සඳහා ISO 9001:2015 සහතිකය හිමි කරගත් බව සතුටින් නිවේදනය කර සිටී. මෙම සහතිකය මගින් විශිෂ්ට සේවාවක් සඳහා HNB හි කැපවීම පෙන්නුම් කරනවා පමණක් නොව, ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව සහ ගුණාත්මකභාවයෙන් යුත් කළමනාකරණ පද්ධති සඳහා සන්ධිස්ථානයක් සනිටුහන් […]

Image-LBN.jpg

1min210
      Sunshine Holdings PLC හි සෞඛ්‍ය සේවා අංශය වන Sunshine Healthcare Lanka Limited (SHL) හි ප‍්‍රධාන කාර්යාලය සහ ප‍්‍රධාන ගබඩාව තුළ ක‍්‍රියාත්මක වන තත්ත්ව කළමනාකරණ පද්ධතිය වෙනුවෙන් ISO 9001 (2015 (UKAS) සහතිකය හිමිකරගෙන ඇති බව නිවේදනය කළේය. SHL පාරිභෝගිකයාට ප‍්‍රශස්ථ මට්ටමේ නිෂ්පාදන ලබාදීමේ ප‍්‍රමිතීන් සහතික කරමින් උසස් තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂණ නිෂ්පාදන ලබා දීමට […]

Chief-Information-Officer-Mohamed-Kiyasudeen-LBN.jpg

1min370
      අමානා බැංකුව යළිත් වරක් ISO/IEC 27001:2013 සහතිකකරණය තහවුරු කරගැනීමට පසුගියදා සමත් විය. ලොව පිළිගත් සහතිකකරණයක් වන මෙය පිරිනමනු ලබන්නේ තොරතුරුවල ආරක්ෂාව සම්බන්ධ ඇගයීමක් වශයෙනි. United Kingdom Accreditation Service (UKAS) නියෝජනය කරමින් මෙරටදී ISO සහතිකරණයන් පිරිනමන Bureau Veritas Sri Lanka විසින් සිදුකරන ලද ස්වාධීන හා පරිපූර්ණ විශ්ලේෂණයකින් අනතුරුව, අමානා බැංකුව වෙත හිමි වී […]

PR-Image-LBN.jpg

1min360
      AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිත ගතකිරීමට සහය වීමේ සිය කැපවීම තවදුරටත් විදහාපාමින්, ISO 14064-1:2018 හරිතාගාර වායු විමෝචන සහතික ලත් බව මහත් අභිමානයෙන් ප්‍රකාශ කර සිටියි.  මෙම ඇගයීම ජාත්‍යන්තර ගෞරවයට පාත්‍ර වූ සහතිකයක් වන අතර මෙමඟින් තිරසාර පැවැත්මක් සඳහා සමාගමේ කැපවීම සහ කාබන් පියසටහන් සහ හරිතාගාර වායු විමෝචනය අඩු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව