ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 2, 2026
ශ්‍රී ලංකාවේ නේවාසික නිවාස සැළැසුම් හා ඉදි කිරීම් ක්ෂේත්‍රයේ දැක්වූ විශිෂ්ටත්වය අගයමින් Ishara Homes Pvt Ltd Global Laurel Excellence 2026 සම්මාන උළෙලේදී Sri Lanka’s Best House Design and Construction Company 2026 සම්මානයෙන් පිදුම් ලැබීය. වාස්තු විද්‍යාත්මක සැළැසුම්, ඉංජිනේරු විශේෂඥතාව සහ ඉදි කිරීම් හැකියාව ඒකාබද්ධ කරමින් පාරිභෝගික අවශ්‍යතාවලට ගැළැපෙන පුද්ගලානුබද්ධ කළ නිවාස විසඳුම් සැපැයීම වෙනුවෙන් Ishara […]



