ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 5, 2026
සෙලාන් බැංකුව සිය කාඩ්පත් හිමියන් වෙනුවෙන් ක්‍රියාවට නැංවූ ‘Swipes & Surprises’ ප්‍රවර්ධන වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස නිමාවට පත් විය. 2025 නත්තල් ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව ක්‍රියාවට නංවන ලද මෙම වැඩසටහන, සෙලාන් බැංකුව සිය ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන් අගයමින් ඔවුන්ට අර්ථවත් ප්‍රතිලාභ තිළිණ කිරීම සඳහා දරන නිරන්තර උත්සාහයේ තවත් පියවරක් ලෙස හැඳින්විය හැකි වේ. ‘Swipe and […]



