ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 27, 2021
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ දියුණුව උදෙසා බැංකුව ලබා දෙන සහයෝගය තවදුරටත් පෙන්නුම් කරමින් බැංකුවේ ‘ඔබ වෙනුවෙන් අපි’ වැඩසටහන හරහා ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) සඳහා අති නවීන අල්ට‍්‍රාසවුන්ඞ් ස්කෑන් යන්ත‍්‍රයක් පසුගියදා පරිත්‍යාග කළේය. රුපියල් මිලියන 7.5ක වටිනාකමින් යුතු මෙම නවීන අල්ට‍්‍රාසවුන්ඞ් ස්කෑන් යන්ත‍්‍රය රෝහලේ කොවිඞ්-19 […]



