ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 14, 2024
කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ කර්මාන්ත අංශයේ ප්‍රගතිය පිළිබඳ කටයුතු භාරව සිටින කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සමඟ ඇතිකරගත් හවුල්කාරීත්වයක් හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට සහාය ලබා දීමේ අරමුණින් නව මුලපිරීමක් දියත් කර ඇත. මෙම හවුල්කාරීත්වය මගින් IDB හි පාර්ශවකරුවන් හට IDB වෙබ් අඩවියේ ‘BizConnect’ හරහා ගෝලීය වෙළඳපලට පිවිසීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සවිබල […]