2020 දෙසැම්බර් ……, කොළඹ: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව ICRA Lanka Limited වෙතින් “[SL] AA- (ස්ථාවර)” ශ්‍රේණිය හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. ICRA Lanka සමාගම යනු ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ බලපත්‍ර හිමි ණය ශ්‍රේණිගත කිරීම් නියෝජිත ආයතනයක් වන අතර එය ඉන්දියාවේ ICRA Limited හි පූර්ණ හිමිකාරීත්වය යටතේ පවතින අනුබද්ධ […]