ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 2, 2025
DFCC බැංකුවේ ප්‍රමුඛතම ආයතනික ඩිජිටල් බැංකුකරණ විසඳුම වන DFCC iConnect 2.0, මේ වන විටත් ශ්‍රී ලාංකාවේ ව්‍යාපාර ආයතන, සිය මූල්‍ය මෙහෙයුම් කළමනාකරණය කරන ආකාරය පරිවර්තනීය වෙනසකට ලක් කිරීමට සමත්වී ඇත. මෙම බැංකුකරණ විසඳුම දියත්කිරීමේ සිට මේ දක්වා, බැංකුකරණ කටයුතු සහ වෙළඳාම සරල කිරීමෙහිලා DFCC බැංකුවේ පුරෝගාමී භූමිකාව තහවුරු කර ඇත. DFCC iConnect හරහා සමාගම්වලට සහ […]




