Tag: ICC

Img-1-LBN.jpg

1min240
ඉන්දියානු වාණිජ මණ්ඩලය (ICC) මගින් සංවිධානය කරන ලද 4 වන ICC නැඟීඑන ආසියානු බැංකු සමුළුව සහ සම්මාන උළෙල – 2026 (4th ICC Emerging Asia Banking Conclave & Awards 2026) හිදී, DFCC බැංකුව ශ්‍රී ලංකාව වෙනුවෙන් හිමිවන ප්‍රධානතම සම්මාන ද්විත්වයකින් පිදුම් ලබා ඇත. ඒ අනුව, “ශ්‍රී ලංකාවේ වර්ධනය වෙනුවෙන් ඉහළම කාර්යසාධනය” (Best Performance on Growth – […]

GivebackLife01-LBN.jpeg

1min160
2026 පිරිමි T20 ලෝක කුසලානයේ නිල සිසිල් බීම සහකරුවා ලෙස කොකා-කෝලා සමාගම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සමඟ අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලංකාව පුරා ප්‍රතිචක්‍රීයකරණය සහ ප්‍රජා වැඩසටහන් ක්‍රියාත්මක කළේය. මෙම වැඩසටහන කොකා-කෝලා හි ප්‍රධාන අවධානය යොමු වන ක්ෂේත්‍රවලින් එකක් වන ඇසුරුම්කරණයට සහාය වේ. සමාගම වඩාත් වගකීමෙන් ඇසුරුම් නිර්මාණය කිරීමට කටයුතු කරන අතර ප්‍රතිචක්‍රීයකරණය සඳහා භාවිතා කළ […]

Sinhala-Moose-LBN.jpg

1min160
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ඇඳුම් සහකරු වන Moose Clothing සමාගම එළැඹෙන 2026 ICC Men’s T20 ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය අභිමානවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් එළිදැක්වීය. මීට සමගාමීව, ක්‍රීඩා ලෝලීන්ට තම ආදරණීය ජාතික කණ්ඩායම සමඟ පෙර නොවූවිරූ සමීප සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට ඉඩහසර සලසමින්, මෙරට ප්‍රථම වරට හඳුන්වා දෙන ‘Moose Fans […]

Image-1-FM-Derana.jpeg

1min210
ක්‍රිකට් ක්‍රීඩාව යනු ශ්‍රී ලාංකිකයින්ට හුදෙක් ක්‍රීඩාවක් පමණක්ම නොව, එය ජාතියේ හද ගැස්ම මෙන්, තරගයේ සෑම පන්දුවක් පාසාම උද්යෝගය ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් තුළ නොමඳව රඳවයි. එවන් පසුබිමක් තුළ, 2026 ICC පිරිමි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ නිල ගුවන්විදුලි විකාශන සහකරු ලෙස FM දෙරණ කටයුතු කරන බව 2026 ජනවාරි මස 14 වන දින කොළඹ, […]

Image-I-LBN-1.jpg

1min310
2025 ICC කාන්තා ලෝක කුසලානයේ නිල සිසිල් බීම සහකරුවා වන කොකා-කෝලා, කොළඹදී පැවැත්වෙන තරග අතරතුර එහි ‘’නැවත ජීවය දෙමු’’ (Give Back Life) යන ප්‍රධාන වැඩසටහන හරහා තිරසාරභාවය ප්‍රවර්ධනය කිරීමට සහ ජනතාවගේ සහභාගීත්වය දිරිමත් කිරීමට කැපවී සිටී- 2035 වසර සඳහා සමාගමේ පාරිසරික ඉලක්කවලට අනුකූලව, තමන් අලෙවි කරන සෑම බෝතලයක්ම සහ කෑන් එකක්ම එකතු කර ප්‍රතිචක්‍රීයකරණය කිරීමෙන් […]

images.jpg

1min280
සුවහසක් ක්‍රිකට් ප්‍රේමීන්ට අසමසම අවස්ථාවක් උදා කර දෙමින් 2025 ICC කාන්තා එක්දින ලෝක කුසලාන තරඟාවලියේ තරඟ රැසක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම සියලු තරඟ මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ උද්වේගය ඉහළ නැංවීමට සමත් වනු නිසැකය. සැප්තැම්බර් 30 වන දින සිට නොවැම්බර් 02 දින දක්වා ශ්‍රී ලංකාවේදී සහ ඉන්දියාවේදී පැවැත්වෙන 2025 ICC කාන්තා එක්දින ලෝක කුසලාන […]

ICC-Awards-2025.jpg

1min240
ඉන්දියානු වාණිජ මණ්ඩලය (ICC) විසින් සංවිධානය කරන ලද 3 වන ආසියාවේ නැඟී එන බැංකු සමුළුව සහ සම්මාන උළෙල 2025 හිදී කොමර්ෂල් බැංකුව සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබීය. මෙහිදී ශ්‍රී ලංකාවේ හොඳම කාර්යසාධන වර්ධනය සඳහා වූ සම්මානය, ශ්‍රී ලංකාවේ හොඳම ලාභදායිතා කාර්ය සාධනයට හිමි සම්මානය සහ ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස අනුශූරතාවය ද බැංකුව විිසින් දිනා ගන්නා […]

Stadium-Image-LBN.jpg

1min260
DIMO සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රමිතීන්ට අනුකූල වූ LED floodlighting පද්ධති සවි කිරීම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගන දෙකක් වන රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ සාර්ථකව අවසන් කර ඇත. මෙහිදී රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සවිකිරීමේ කටයුතු 2023 දී සිදු කළ අතර, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ නව […]

Amana-Bank-Recognized-for-Outstanding-Performance-on-Risk-Management-at-2nd-ICC-Emerging-Asia-Banking-Awards.jpg

1min280
අමානා බැංකුව පසුගියදා පැවති ‘ICC Emerging Asia Banking Awards 2024’ සම්මාන උළෙලේදී අවදානම් කළමනාකරණයේ දැක්වූ විශිෂ්ට කාර්යසාධනය (Best Performance on Risk Management) උදෙසා ඇගයීමට ලක් විය. ඉන්දියානු වාණිජ මණ්ඩලය (Indian Chamber of Commerce – ICC) මගින් දෙවැනි වරටත් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේ, දකුණු ආසියානු කලාපය ආශ්‍රිත බැංකු ක්ෂේත්‍රයේ විශිෂ්ට කාර්යසාධනයන් ඇගයීමට ලක් විය. […]

Indian-Chamber-LBN.jpg

1min590
DFCC බැංකුව පසුගියදා පැවති දෙවැනි ‘ICC Emerging Asia Banking Conclave and Awards 2024’ වැඩසටහනේදී සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මාන උළෙල පවත්වන ලද්දේ ඉන්දියාවේ නව දිල්ලි නුවර ඉන්දියානු වාණිජ මණ්ඩලය මගිනි. ආසියානු කලාපයේ බැංකු සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයීමට ලක්කිරීමේ අරමුණින් මෙම සම්මාන උළෙල පවත්වන ලදි. මෙහිදී “Best Performance of Growth” සහ “Best Performance […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව