ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 5, 2026
ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනය යටතේ ක්‍රියාත්මක වන SDB බැංකුව, සිය ඩිජිටල් බැංකු යටිතල පහසුකම් නවීකරණය කිරීම සඳහා සඳහා IBM (NYSE: IBM) සහ South Asian Technologies (SAT) සමග සහයෝගීතාවයක් ආරම්භ කර තිබේ. මෙම සහයෝගීතාවය හරහා IBM හි අති නවීන ව්‍යවසාය තාක්ෂණික යටිතල පහසුකම් සහ ස්වයංක්‍රීය විසඳුම් භාවිතයට ගනිමින්, SDB බැංකුවේ ඩිජිටල් බැංකුකරණ පද්ධති නවීකරණය කිරීමටත්, […]




