ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 13, 2024
මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH Sri Lanka, සිය ආයතනික ප්‍රජා සත්කාර හා තිරසාරත්ව වැඩසටහන්වල තවත් පියවරක් වශයෙන්, අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක් වී මෙරට ග්‍රාමීය පාසල්වලට විද්‍යුත් පාපැදි 130 ක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේ ය. මෙය ප්‍රජා සංවර්ධනය සහ තිරසාර ගමනාගමනය ප්‍රවර්ධනය කිරීම උදෙසා මෙන්ම රටේ දරු පරපුරේ සහ අධ්‍යාපනයේ යහපත […]












