Tag: HUNDRED

Indonesias-Jeland-Fajar-left-beat-Sri-Lankas-Buwaneka-Goonathilleka-right-to-claim-the-Mens-SIngles-gold-LBN.jpeg

1min220
තරගාවලියේ ශුරයා ඉන්දුනීසියාවෙන් – ශූරිය තායිලන්තයෙන් ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ සහ ආසියානු බැඩ්මින්ටන් සංගමයේ අනුමැතිය යටතේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් මෙහෙයවනු ලැබූ ‘HUNDRED ශ්‍රී ලංකා‘ ජාත්‍යන්තර තරගමාලාවේ පිරිමි ඒකල තරගයේ රිදී පදක්කම දිනා ගැනීමට බුවනෙක ගුණතිලක සමත් විය. කොළඹ 10, සාන්ත ජෝශප් විදුහල් ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේ පැවැති මෙම තරගමාලාවේ පිරිමි ඒකල අවසන් මහා තරගයේදී  බුවනෙක ගුණතිලක […]

WhatsApp-Image-2025-03-06-at-11.51.58-LBN.jpeg

1min200
ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ සහ ආසියානු බැඩ්මින්ටන් සංගමයේ අනුමැතිය යටතේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් මෙහෙයවනු ලබන ‘HUNDRED ශ්‍රී ලංකා‘ ජාත්‍යන්තර තරගමාලාවේ පිරිමි ඒකල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට බුවනෙක ගුණතිලක සමත් විය. කොළඹ 10, සාන්ත ජෝශප් විදුහල් ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වෙන මෙම තරගමාලාවේ අර්ධ අවසන් පූර්ව වටයේදී ලෝක ශ්‍රේණිගත කිරිම්වල 243 වැනි ස්ථානයේ පසුවන ඉන්දියාවේ නරේන් අයියර් […]

MIX-D-WINNERS-LBN.png

1min270
ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ සහ ආසියානු බැඩ්මින්ටන් සංගමයේ අනුමැතිය යටතේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ මෙහෙයවීමෙන් කොළඹ සාන්ත ජෝශප් විදුහල් ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදී නිමාවට පත්වූ HUNDRED ශ්‍රී ලංකා ජාත්‍යන්තර අභියෝගතා 2025 තරගාවලියේ වැඩි ගෞරවය ජපානය සහ ඉන්දුනීසියාව අත්කර ගනිද්දී තරගාවලියේ ශූරයා සහ ශූරිය ලෙස අභිෂේක ලැබීමට මැලේසියාවේ ෂොලේ අයිඩිල් සහ ජපානයේ මනාමි සුයිසූ සමත්වූහ. පිරිමි ඒකල අවසන් […]

IMG-20250227-WA0063-LBN.jpg

1min230
රටවල් 28ක ප්‍රබලතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 650කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් සාන්ත ජෝශප් විදුහල් ගෘහස්ත ක්‍රීඩාගාරයේ පැවැත්වෙන HUNDRED ශ්‍රී ලංකා ජාත්‍යන්තර අභියෝගතා 2025 බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි ඒකල තරග අංශයේ අවසන් 16 දෙනාගේ වටයට (pre-quarter-final) සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක විරේන් නෙත්තසිංහ සමත් විය. මෙම තරගාවලියේ ශ්‍රේණිගත කිරීම්වල සිව්වැනි ස්ථානයේ පසුවන විරේන් නෙත්තසිංහ අවසන් 16 දෙනාගේ වටයට […]

Badminton.jpg

1min210
ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන විශාලතම ලෝක බැඩ්මින්ටන් සම්මේලන තරගාවලියක් සංවිධාන කිරීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය කටයුතු යොදා තිබේ. HUNDRED  ශ්‍රී ලංකා ජාත්‍යන්තර අභියෝගතා 2025 නමින් මෙම තරගාවලිය පෙබරවාරි මස 25 වැනිදා සිට මාර්තු මස 2 වැනිදා දක්වා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අතර, ඊට බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 667 දෙනකු සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. රටවල් 28කින් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව